|
1 |
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ. |
|
2 |
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්මාභිධාන අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ. |
|
3 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ සාහිතය චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ. |
|
4 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය ගරුතර පහමුමේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේ. |
|
5 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර රඹුක්වැල්ලේ ශ්‍රී නන්‍දාරාම නායක ස්ථවිරයන් වහන්සේ. |
|
6 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර උඩුගොඩ ශ්‍රී ධම්මක්ඛන්‍ධ නායක ස්ථවිරයන් වහන්සේ. |
|
7 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී ගරුතර දොරණෑගම ශ්‍රී රතනපාල නායක ස්ථවිරයන් වහන්සේ. |
|
8 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ශාස්ත්‍රපති ගරුතර නැහිනිවෙල ශ්‍රී පියදස්සි නායක ස්ථවිරයන් වහන්සේ. |
|
9 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ශාස්ත්‍රවේදී ගරුතර අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේ. |
|
10 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික දර්ශනපති ගරුතර මිණිගමුවේ ශ්‍රී රතනපාල නායක ස්ථවිරයන් වහන්සේ. |
|
11 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර ඇටිපොළ ශ්‍රී බුද්ධරක්ඛිත නායක ස්ථවිරයන් වහන්සේ. |
|
12 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර අම්පිටියේ ශ්‍රී චන්‍දජෝති නායක ස්ථවිරයන් වහන්සේ. |
|
13 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර අමුණුගම ශ්‍රී විපස්‍සි නායක ස්ථවිරයන් වහන්සේ. |
|
14 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නායක ස්ථවිරයන් වහන්සේ. |
|
15 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර රඹුක්වැල්ලේ ශ්‍රී සෝභිත නායක ස්ථවිරයන් වහන්සේ. |
|
16 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත නායක ස්ථවිරයන් වහන්සේ. |
|
17 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික දර්ශනපති වැලිවිට ශ්‍රී සෝරත නායක ස්ථවිරයන් වහන්සේ. |
|
18 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජ්‍කීය පණ්ඩිත, දර්ශනපති මහවෙල රාජගුරු ශ්‍රී ධම්මක්ඛන්‍ධ රතනපාල නායක ස්ථවිරයන් වහන්සේ. |
|
19 |
මහාවිහාර වංශික ස්‍යාමමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික රාජ්‍කීය පණ්ඩිත වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර ස්ථවිරයන් වහන්සේ. |